උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල්හිමියන් පිළිබඳ තොරතුරු දැනුම් දෙන්නැයි ඉල්ලීමක්.

0
4

නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල්හිමියන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

0112 106 767 , 0117 296 130 යන දුරකථන අංක ඔස්සේ නීතිවිරෝධී ඉන්ධන නිකුත් කිරීම්වලට අදාළ තොරතුරු ඉදිරිපත් කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන්ධන නිකුත් කිරීමේ දී නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල්හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here