දේශීය පුවත්

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 64,000ක්

NEWSNOW | - මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා මේ වන විට පොලිස් නිලධාරීන් 64,000ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල්...

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්

NEWSNOW| - අද (13) දිනයේ දිවයිනේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්'මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන් දිවයිනේ...

පුද්ගලයින් ලියාපදිංචිය කිරීමේ දෙපාර්’තමේන්තුවෙන් දැනුම් දීමක්

NEWSNOW| -  පුද්ගලයින් ලියාපදිංචිය කිරීමේ දෙපාර්'තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ එළඹෙන 14 වනදා පාර්'ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බැවින් සහ නිලධාරීන් මැතිවරණ රාජකාරි කටයුතුවල නිරතවීම...

මෙවර මැතිවරණ කටයුතු නිරීක්ෂණයට කැෆේ සංවිධානයෙන් 2000ක පිරිසක්

NEWSNOW | -  පුර්'ව මැතිවරණ සමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් 26ක්, දිගු කාලීන නිරීක්ෂකයින් 160 ක් යොදවා පුර්'ව මැතිවරණ සමයේදී නිරීක්‍ෂණ කටයුතු සිදු කළේය. මැතිවරණ ප්‍රචාර...

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්’තමේන්තුවේ නියෝජිතවරියක් දිවයිනට

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්'තමේන්තුවේ ගෝලීය තරුණ ගැටළු පිළිබඳ විශේෂ නියෝජිත ඇබී ෆින්කෙනෝවර් 2024 නොවැම්බර් 12-15 අතර ශ්‍රී ලංකාවට පැමිණේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, මෙම...

විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව නිවේදනයක්

NEWSNOW| -  විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධවය. එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා...

කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද යළි ඇරඹේ

NEWSNOW | - කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (12) සිට යළි ආරම්භ කෙරේ. දුම්රිය දෙපාර්'තමේන්තුව පවසන්නේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්'ග...

මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මැදියම් රැයින් අවසන්

NEWSNOW| -   පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව මේ ගෙවෙන්නේ නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ...

Latest news

බාල ගල් අගුරු ප්‍රශ්නයට යට වුණු ගල් අගුරු දැවීම නිසා පීඩාවට පත්වන පුත්තලම ප්‍රජාව.

විදුලිය හා බලශක්ති අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු 'ගල් අගුරු’ යනු දිවයිනේ ගිනියම්වු මාතෘකාවක් බවට පත්ව ඇත. බාල...

පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්

පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අද (18) උදෑසන සිදු වූ මෙම භූකම්පනයේ ප්‍රභලත්වය...

රුසියානු තෙල් නිෂ්පාදනයට සහ අලෙවියට තවත් මසකට අවසර දෙයි.

මුහුදේ ප්‍රවාහනය වෙමින් තිබෙන රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් තවත් මාසයක සහන කාලයක්...