දේශපාලන

යෝෂිත CID එයි

NEWSNOW | - යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්'තමේන්තුවට පැමිණ තිබේ. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම ට බව වාර්'තා වේ.

පැවති වැසි තත්ත්වයේ අඩුවීමක්

NEWSNOW | - දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (03) දින සිට බලාතාවකාලිකපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා...

පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුලු හා රුධිර ජනන සෛල බද්ධකිරිමේ ඒකකයක්

NEWSNOW | - ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ශ‍්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග‍්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුලු හා රුධිර ජනන...

හිටපු ජනාධිපති රනිල් නේපාල අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

NEWSNOW | - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නේපාල අග්‍රාමාත්‍ය කේ.පී.ෂර්මා ඔලි මහතා සමඟ සාකච්ඡාවක නිරත වී තිබේ. අද පෙරවරුවේ කත්මණ්ඩු නුවරදී මෙම හමුව සිදුව...

නව, ජාතික බුද්ධි අංශය ප්‍රධානියා වැඩ අරඹයි

NEWSNOW | - ජාතික බුද්ධි ප්‍රධානී ලෙස අභිනවයෙන් පත්වූ මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. ඒ ඊයේ (01) දින...

රථ වාහන වැරදි සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීමට e-Traffic සේවාව

NEWSNOW | -  'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩ සටහනට සමගාමීව e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දුන් බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. එම ජංගම දුරකථන යෙදවුම අද...

ගාසාවේ කාන්තාවන්ගේ අදෝනාව

NEWSNOW| -   ගාසා භූමියේ විහිදුණු කූඩාරම් කඳවුරුවල ජීවිතයේ දුෂ්කරතා පිළිබඳව කාන්තාවන්ගෙන් ඇහෙන්නේ අදෝනාවකි. එම කූඩාරම් තුළ කාන්තාවන්ගේ කිසි පෞද්ගලිකත්වය නොමැත. මේ නිසා  දෛනික ඔවුන්ට ජීවත්...

සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක්

NEWSNOW| -   හෙට (01) දිනයේ නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන...

Latest news

රටපුරා රෝහල්වල වෛද්‍යවරුන් අදත් වර්ජනයේ.

NEWSNOW | -  වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල්...

යුක්රේනය, රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පළමු ත්‍රෛපාර්ශ්වික සාම සාකච්ඡා අද

නේටෝ සංවිධානයට බැඳීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් රුසියාව 2022 පෙබරවාරි මාසයේදී යුක්රේනයට එරෙහිව හමුදා මෙහෙයුමක් දියත් කළේය. යුද්ධය වසර...

‘Rebuilding Sri Lanka’ අරමුදලට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ දිනක වැටුප පරිත්‍යාග කරයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ දිනක වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට...