යෝෂිත CID එයි

0
147

NEWSNOW | – යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුවට පැමිණ තිබේ.

ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම ට බව වාර්’තා වේ.