දේශීය පුවත්

ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට එයි.

NEWSNOW | - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ. ඒ ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද...

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල අත්අඩංගුවට

NEWSNOW | - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් කතානායකවරයාට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්.

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම...

68 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළේදී ජනාධිපති ට්‍රම්ප් පාලනයට චෝදනා

68 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල මෙවරත් අතිඋත්කර්ෂවත්ව පැවැත්වුණි. ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ක්‍රිප්ටෝ ඩොට් කොම් රඟහලේදී 'Crypto.com' ය. ගායන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ග්‍රැමී සම්මාන...

කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර සාර්ථකව අවසන්

අගනගරයේ මහා සංස්කෘතික මංගල්‍ය ලෙසින් සැලකෙන කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ(01) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණි. කතරගම වාසනා හස්තියා නවම් මහා පෙරහරේ...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද සිට තීව්‍ර කරයි.

  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කරන බව එම සංගමය පවසයි. අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය...

ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව බස් සංගම් පවසයි.

NEWSNOW | -  ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න...

Latest news

ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකරයි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය...

ඩෙංගු රෝගීන් අඛණ්ඩව ඉහළ යන බැවින් වැඩි අවදානයෙන් ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.

ඩෙංගු පැතිරීම වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය රට පුරා ජනතාවට දැනුම් දීමක් කරයි. මෙහිදී කාර්යාංශය අවධාරණය...

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලේ.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන...