දේශීය පුවත්

අයහපත් කාලගුණය දිගටම

NEWSNOW| -  දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එහි...

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධව කුවේට් හි බන්ධනාගාර ගතකර සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

NEWSNOW| -   මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait ) මත්ද්‍රව්‍ය චෝදනාවලට සිර දඩුවම් විදිමින් සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32 දෙනෙකු ,...

ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීමේ අවදානමක්,

NEWSNOW| -  දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්'තමේන්තුව දැනුම් දෙයි. එම දෙපාර්'තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේ ඊයේ (25)...

ආපදා තත්ත්වයන් ඇති ප්‍රදේශ වල උසස් පෙළ සිසුන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට යන ලෙස උපදෙස්

NEWSNOW | -  පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානය...

තද වැසි පිළිබඳ රතු නිවේදනයක්

NEWSNOW| -  තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (26) පෙ.ව. 04.30ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24...

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

NEWSNOW| - ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (25) පස්වරු 9.00 සිට...

බම්බලපිටියේ ඇමසන් කොලේජ් සහ කැම්පස් වාර්’ෂික උපාධි ප්‍රධානෝත්ස්වය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්’ථකව අවසන් වෙයි

NEWSNOW | - උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 15 ක අත්දැකීම් සහිතව මෙරට රැකියා ක්‍ෂේත්‍රයට දක්‍ෂයින් බිහිකරන බම්බලපිටියේ ඇමසන් කොලේජ් සහ කැම්පස් වාර්'ෂික පවත්වනු ලබන...

Latest news

වංචනික වාහන ලියාපදිංචිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි RMV ප්‍රධානියාට ඇප.

රිමාන්ඩ් භාරයේ සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහට අද (20) පිලේස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්.අයි. වාසල මහතා විසින් ඇප...

“ඊළඟ වටයේ සාකච්ඡා සඳහා දැනට කිසිදු සැලැස්මක් නැහැ”. ඉරානය කියයි.

ඉරානයට ඊළඟ වටයේ සාකච්ඡා සඳහා දැනට කිසිදු සැලැස්මක් නොමැති බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගයි සඳුදා පැවසීය. “මම දැන් ඔබ...

ජපානයට රික්ටර් මාපකයේ 7.4 ක භූමිකම්පාවක්

ජපානයේ ඉවාටේ වෙරළට ඔබ්බෙන් ඇති වූ භූමිකම්පාවකින් පසු අද (20) උතුරු ජපානයේ ඉවාටේ ප්‍රාන්තය, අමෝරි ප්‍රාන්තය සහ හොක්කයිඩෝ සඳහා...