දේශීය පුවත්

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි

NEWSNOW | - දස වැනි පාර්'ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මොහොමඩ් සාලි මහතාගේ නම යෝජනා...

10 වන පාර්’ලිමේන්තුවේ කථානායක ලෙස අශෝක රන්වල මහතා පත් කෙරේ

NEWSNOW | - 10 වන පාර්'ලිමේන්තුවේ කථානායක ලෙස අශෝක රන්වල මහතා පත් වෙයි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අශෝක රන්වල මහතාගේ නම සභාවට යෝජනා කළ අතර...

අශෝක රංවල මහතා කතානායක ධූරයට?

NEWSNOW| -  නව පාර්'ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්'ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්'ග පවසයි. අද පෙරවරු 10ට 10 වන පාර්'ලිමේන්තුවේ පළමු...

10 පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද

NEWSNOW| - 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතය. අද(21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට...

සියලු වාර්’ගික සහභාගීත්වයෙන් යුත් රජයක් – ඇමති මණ්ඩලයේ තිබිය යුතුම මුස්ලිම් නියෝජනය

(ආචාර්'ය J.D. කරීම්ඩීන් සහ නීතිඥ ෆාරිස් සාලි විසිනි) සුදුසුකම් ඇති මුස්ලිම් වියතුන් කිහිප දෙනෙකු සඳහාද ඇතැම් කැබිනට් අමාත්‍ය ධුර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මුලෝපාශීලීව රඳවා...

මෙරට ආගමික නිදහස සුරැකීම වෙනුවෙන් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් සාර්’ථකව අවසන්

NEWSNOW | - ආගමික නිදහස සහ එහි නෛතික පසුබිම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා වල්ලවත්ත මෙතෝදිස්ත රැස්වීම් ශාලාවේදී...

‘සඳ දෙකඩ සඳ’ ග්‍රන්ථය මෙරට ප්‍රධාන පෙළේ ආගමික නායකයින් කිහිපදෙනෙකු වෙත ප්‍රදානය කරයි

NEWSNOW | - පහන ප්‍රකාශකයින් විසින් සිංහල බසට පරිවර්'තනය කරන ලද 'සඳ දෙකඩ සඳ' ග්‍රන්ථය මෙරට ප්‍රධාන පෙළේ ආගමික නායකයින් කිහිපදෙනෙකු වෙත ප්‍රදානය කෙරුණි. ඒ...

හරීන් ඇප මත මුදා හරී

NEWSNOW| -  මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව ඇප මත නිදහස් කර ඇත. ඒ බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය...

Latest news

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW | -  අද (08) රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ...

නෙතන්යාහු ඇතුළු ඊශ්‍රායල නිලධාරීන් 37 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරයි.

NEWSNOW | - ඉස්තාන්බුල් නීතිපතිවරයා නෙතන්යාහු ඇතුළු ඊශ්‍රායල නිලධාරීන් 37 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරයි. ඉස්තාන්බුල් ප්‍රධාන රජයේ අභිචෝදක...

DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ විද්‍යාඥ ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

NEWSNOW| -  DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන...