දේශීය පුවත්

ආරක්‍ෂක ලේකම් පාකිස්ථාන නාවික හමුදාපති හමුවෙයි

NEWSNOW | - මේ දිනවල පාකිස්ථානයේ පැවැත්වෙන ආරක්‍ෂක සංවාදයට සමගාමිව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පසුගිය බ්‍රහස්පතින්දා ඊයේ(02) පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානි...

ආගමන හා විගමන දෙපාර්’තමේන්තුවෙන් නිවේදනයක්

NEWSNOW  | -   එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්'තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 05,06...

පකිස්තානයට එරෙහි විරෝධතාවට අහිංසක ජනතාව පෙළඹවූයේ කවුරුන්දැයි රහසක් නොවේ – මහ කොමසාරිස් කාර්’යාලය පවසයි

NEWSNOW | - පසුගියදා පාකිස්තාන මහ කොමසාරිස් කාර්'යාලය ඉදිරිපිට පැවති විරෝධතාවය සම්බන්ධයෙන් මහකොමසාරිස් කාර්'යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය 2025 අප්‍රේල් 30 සහ මැයි...

දේශබන්දු තෙන්නකෝන් මහතා ආරක්ෂාව ඉල්ලයි

NEWSNOW | - ජීවිත තර්'ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත බලාත්මකයි

NEWSNOW | - අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා සිය සහතිකය සටහන් කළ බව පාර්'ලිමේන්තු සන්නිවේදන...

අද කාලගුණය වෙනස් වන හැටි

NEWSNOW | - අන්තර් නිවර්'තන අභිසාරී කලාපය (උතුරු අර්'ධ ගෝලයේ සහ දකුණු අර්'ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට තවදුරටත් බලපෑම්...

දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර පුදයි

NEWSNOW| -  වසර1993 කම්කරු දිනයේ පැවති මැයි පෙළපාලියකදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දිවි පිදු හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ගුණ සමරුම් වැඩසටහනක් අද (01) පෙරවරුවේ කොළඹ...

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් අගමැතිනියගේ පණිවිඩය

NEWSNOW| -  අදට (මැයි 01) යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් නිකුත් කළ කම්කරු දින...

Latest news

අරුවක්කාලු පුරාවිද්‍යා භූමියට හානි කළ පෞද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

NEWSNOW | - අරුවක්කාලු පුරාවිද්‍යා භූමිය තුළ පරිසර හානියක් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයා මේ...

අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරී.

NEWSNOW | - අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත්...

ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5 වැනි ස්ථානය දක්වා පසු බසී

NEWSNOW | - නවතම ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5 වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ. ඒ...