තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

0
140

NEWSNOW | – ‍2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සිංහල හා දෙමළ පාසැල් වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් 08 වන සඳුදා දිනයේ ආරම්භ වන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන 24 වන සඳුදා දින ආරම්භ වීමට නියමිතව තිබේ.
උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ දා සිට ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස පුද්ගලයන් 19 දෙනෙකු සේවය කර තිබේ.