රට යථා තත්ත්වයට පත්කරන්න නිවැරදි දත්ත අවශ්‍යයි – අගමැති කියයි.
රු 45කට අඩුවෙන් බිත්තර ලබාදිය හැකි බව බිත්තර නිෂ්පාදකයෝ පවසති.
පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
විපතට පත් දරුවන්ගේ වගකීම් භාර ගැනීමට ඉදිරිපත් වන පුද්ගලයන් ගැන විශේෂ අවධානයක්.
ගංවතුරෙන් විපතටපත් ජනතාවගේ සෙෘඛ්‍ය තත්වය නගාසිවීමේ වැඩසටහනක්.
මෙරටට ලැබුණු විදේශ මානුෂීය ආධාර සම්බන්ධීකරණය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක්.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක ආධාර.
කුවේට් රාජ්‍ය නායකයින් මාරාන්තික දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ශෝකය පළ කර