Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
කලා
මහජන මතය
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
TikTok
Twitter
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
කලා
මහජන මතය
Most recent articles by:
Newsnow Sinhala
දේශීය පුවත්
අද පස්වරුවේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
අද (20) පස්වරු 1.00 න් පසු ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව,...
Newsnow Sinhala
-
April 20, 2026
TOP
කලාපීය සාමය සහ ආරක්ෂාව නංවාලීම සඳහා ඉරාන ජනාධිපති සහ පාකිස්තාන අගමැති අතර දුරකථන සංවාදයක්.
කලාපීය සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන අවංක සහ සෘජු ප්‍රයත්නයන් වෙනුවෙන් පකිස්ථානය උපරිමයෙන් කැපවී සිටින බව එරට අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් ප්‍රකාශ කරයි....
Newsnow Sinhala
-
April 20, 2026
දේශීය පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන්ගේ මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ සර්වජනබල පක්ෂයේ නායකතුමා ඇතුළු පක්ෂ සාමාජිකයින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, නීතිඥ සහ සර්වජනබලයේ නායක, කොළඹ දිස්ත්‍රික් සංවිධායක දිනේන්ද්‍ර ජෝන්, මධ්‍යම කොළඹ සංවිධායක රුෂ්ඩි නිසාර් සහ මැසෙන්ජර් වීදියේ කොට්ඨාශ සංවිධායක එම්.ටී.එම්....
Newsnow Sinhala
-
April 19, 2026
TOP
ඉන්දීය උප ජනාධිපති හුණුපිටිය ගංගාරාම විහාරයට
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) පස්වරුවේ හුණුපිටිය ගංගාරාම විහාරය වැඳපුදා ගැනීමට එක්විය.
Newsnow Sinhala
-
April 19, 2026
uncategorized
බාල ගල් අගුරු ප්‍රශ්නයට යට වුණු ගල් අගුරු දැවීම නිසා පීඩාවට පත්වන පුත්තලම ප්‍රජාව.
විදුලිය හා බලශක්ති අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු 'ගල් අගුරු’ යනු දිවයිනේ ගිනියම්වු මාතෘකාවක් බවට පත්ව ඇත. බාල ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු මිලදී...
Newsnow Sinhala
-
April 18, 2026
uncategorized
පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්
පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අද (18) උදෑසන සිදු වූ මෙම භූකම්පනයේ ප්‍රභලත්වය රිච්ටර් මාපකයේ ඒකක 5.5ක් ලෙස...
Newsnow Sinhala
-
April 18, 2026
TOP
රුසියානු තෙල් නිෂ්පාදනයට සහ අලෙවියට තවත් මසකට අවසර දෙයි.
මුහුදේ ප්‍රවාහනය වෙමින් තිබෙන රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් තවත් මාසයක සහන කාලයක් ලබා දී ඇති බව විදෙස්...
Newsnow Sinhala
-
April 18, 2026
TOP
තෙල් ලබා දෙන QR ක්‍රමය අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මකයි.
අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක වේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ මීටපෙර පැවති ආකාරයට පෙට්‍රල් වාහන සඳහා...
Newsnow Sinhala
-
April 18, 2026
1
...
51
52
53
...
134
Page 52 of 134
Must read
TOP
June 18, 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකරයි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස්...
TOP
June 18, 2026
ඩෙංගු රෝගීන් අඛණ්ඩව ඉහළ යන බැවින් වැඩි අවදානයෙන් ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.
ඩෙංගු පැතිරීම වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය...