පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, නීතිඥ සහ සර්වජනබලයේ නායක, කොළඹ දිස්ත්‍රික් සංවිධායක දිනේන්ද්‍ර ජෝන්, මධ්‍යම කොළඹ සංවිධායක රුෂ්ඩි නිසාර් සහ මැසෙන්ජර් වීදියේ වාට්ටු සංවිධායක එම්.ටී.එම්. රිල්වන් යන මහත්වරුන් එක්ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන්ගේ ආදරණීය මවගේ අවමංගල්‍ය උත්සවයේදී අවසන් ගෞරව දැක්වීය.
එතුමියගේ වියෝවෙන් ශෝකයට පත් පවුල සමඟ සිටිමින් නියෝජිත පිරිස RF රේමන්ඩ්ස් මල් ශාලාවට රැස් වූහ.
ඔවුන්ගේ පැමිණීම දේශපාලන සමගිය පමණක් නොව, ජීවිතයේ යතාර්ථය මනුෂ්‍යත්වයද පිළිබිඹු කළේය.
ඇගේ ආත්මයට සාමය ලැබේවා.!


