Most recent articles by:

Newsnow Sinhala

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්

NEWSNOW| -  ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අද (18) බව මැතිවරණ කොමිසම පවසයි මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා...

අපේක්ෂකයෙකු එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

NEWSNOW | - ඉදිරි පාර්'ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයින් සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිශ්චිත වියදම් සීමාවන් නියම කර ඇත. එම වියදම් මෙසේය.

විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු සම්බන්ධයෙන් අගමැතිනියගේ අවදානය

NEWSNOW | - විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය...

මඩකලපුව මාර්’ගයේ දුම්රිය ධාවනය ඇණ හිටී

NEWSNOW | - අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්'ණයෙන්ම ඇණහිට ඇතැයි දුම්රිය...

මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී අලි රංචුවක් දුම්රියේ ගැටී අලි දෙදෙනකු මිය

NEWSNOW | - අද අලුයම 4ට පමණ මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී අලි රංචුවක් දුම්රියේ ගැටී අලි දෙදෙනකු මිය ගොස් දුම්රිය ද පීලි පැන තිබේ. මෙලෙස පීලි පැන...

ප්‍රදේශ කිහිපයකට අද වැසි තත්ත්වයක්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අද(18) දිනයේ සිහින් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු පළාතේ වැසි වාර කිහිපයක්...

මැතිවරණ අපේක්ෂකයින්ට පැෆරල් සංවිධානයෙන් දැනුම් දීමක්

NEWSNOW| - මහ මැතිවරණයේදී එක් එක් අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාමට වෙනමම පුද්ගලයෙකු තබා ගැනීමට සුදුසු බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක...

මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිර මුස්ලිම් දෙමළ ජනයා ජනපති අනුරව පිළිගැනීමට නම් කුමක් කළ යුතුද?

NEWSNOW| - ඉම්තියාස් රසාක් විසින් පල කළ ලිපියකි. ශ්‍රී ලංකාවේ පසු ගිය මස පැවති ජනාධිපතිවරණයෙහි අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණේ සන්ධානයට කැපී...

Must read

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා දිවයිනට.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා නිල සංචාරයක් සඳහා...

බස් ගාස්තු ඉහළ නැංවිමට අදාළ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

බස් ගාස්තු ඉහළ නැංවිමට අදාළ යෝජනාව අද (23) කැබිනට්...