මැතිවරණ අපේක්ෂකයින්ට පැෆරල් සංවිධානයෙන් දැනුම් දීමක්

0
114

NEWSNOW| – මහ මැතිවරණයේදී එක් එක් අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාමට වෙනමම පුද්ගලයෙකු තබා ගැනීමට සුදුසු බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එසේ නොවුණ හොත් පසුගිය ජනාධිපතිවරණයේදී ආදායම් වියදම් වාර්තා ලබාදීමේදී ඇතැම් අපේක්ෂකයින්ට මෙම අපහසුතාවලට මුහුණ දීමට සිදුවූ බවය.