Most recent articles by:

Newsnow Sinhala

අඩු ආදායම්ලාභි පුද්ගලයින්ට චීන රජයේ ආධාර යටතේ නිවාස

NEWSNOW | - අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි. අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන...

ඇමරිකානු ජනාධිපතිවරණයේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවන ලකුණු

NEWSNOW| -  2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය අනාවැකි පල කර ඇත. එසේම බීබීසී පුවත් සේවය වාර්'තා වලට...

සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පණවා තිබූ නීති ලිහිල් කෙරේ

NEWSNOW | - අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පණවා තිබූ නීති ලිහිල් කර තිබේ. ඒ නව ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි. සත්ත්ව...

බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant ඉවත් කරයි

NEWSNOW | - ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ආරක්ෂක අමාත්‍ය Yoav Gallant ඉවත් කර තිබේ. නෙතන්යාහු පවසන්නේ, ගාසා තීරයේ සහ ලෙබනනයේ ඊශ්‍රායලයේ අඛණ්ඩ යුද්ධ කළමනාකරණය සම්බන්ධයෙන්...

වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරයි

NEWSNOW | - සිසේරියන් සැත්කම් කරද්දී නැවත දරුඋපතක් සිදුවිය නොහැකි ලෙස මව්වරුන් වඳබාවයට පත් කරනා බවට ඇතැම් පාර්'ශව විසින් චෝදනා කරනු ලැබූ කුරුණෑගල ශික්ෂණ...

මාර්’ග ගත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අද සිට

NEWSNOW | -  මාර්'ග ගත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අද සිට ක්‍රියාත්මක බව ආගමන විගමන දෙපාර්ත'මේන්තුව දැනුම් දෙයි. https://eservices.immigration.gov.lk/MakeAppointments/ මේ සඳහා ඔබ කළ යුතු වන්නේ, විදේශ...

අද කාලගුණ තත්ත්වය වෙනස් වන හැටි

NEWSNOW | - අද(06) දිනයේ  මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

ජනපති අනුරගේ රුව සහිත ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමාජ මාධ්‍යයේ පල කළ පුද්ගලයා රිමාන්ඩ්

NEWSNOW| - රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු (38) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රුව...

Must read

පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වෙයි.

රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ...

ගාසා තීරයේ අවතැන් කඳවුරක නව විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ඇරඹේ

දවසර දෙකක නිහඬතාව බිඳෙයි: ගාසා තීරයේ අවතැන් කඳවුරක නව...