NEWSNOW| – රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු (38) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රුව සහිත රුපියල් 5000 නෝට්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල.කළ අයෙකු නොවැම්බර් 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.