Most recent articles by:

Newsnow Sinhala

රියදුරු බලපත්‍ර 3000ක් තාවකාලිකව අවලංගු කරයි

NEWSNOW | - මේ වසරේ මේ දක්වා රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් අධිකරණය විසින් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්'තමේන්තුව (DMT)...

වාහන ආදායම් බලපත්‍ර 13 සහ 14 නිකුත් නොකෙරේ

NEWSNOW | - මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන...

රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලු විදුහල්පතිනියක් අත්අඩංගුවට

NEWSNOW | - රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලු රාගම ප්‍රාථමික විද්‍යාලයක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගැනේ. 2025 අධ්‍යයන වර්ෂය සඳහා 01 ශ්‍රේණියට සිසුවෙකු පාසලට ඇතුළත් කර ගැනීම...

බඩෝවිට ප්‍රදේශයේ ඇළ මාර්’ගයක් ලේ රතු පැහැ වීම ගැන පරීක්‍ෂණයක්

NEWSNOW | - බඩෝවිට ප්‍රදේශයේ ඇළ මාර්'ගයක් ලේ රතු පැහැයට සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ විමර්'ශනයක් ආරම්භ කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්'යාලය ඒ...

බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද සිට නිවාඩු

NEWSNOW | - බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දී තිබේ. ඒ 2024 පාර්'ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා නිසාය....

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්

NEWSNOW| - 2024 මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබාදී තිබූ කාලය අදින් (08) අවසන් වේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. ඔක්තෝබර් 30, නොවැම්බර් 1...

කාලගුණ තත්ත්වය

NEWSNOW| -    දිවයිනේ උතුරු සහ උතුරු -මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද(08) දිනයේ  විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...

දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW | -  අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව...

Must read

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතුවලට අදාළ මුදල් බැංකු කාඩ්පත් මඟින් ගෙවීම ඇරඹේ.

NEWSNOW| - ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතුවලට අදාළ මුදල් බැංකු කාඩ්පත් මඟින්...

අත්අඩංගුවට ගත් මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති රිමාන්ඩ්

NEWSNOW | - අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් මොරටුව මහ...