Most recent articles by:

Newsnow Sinhala

ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් ගාසා තීරයේ කුඩා දරුවන් ඇතුළු 200කට දිවි අහිමි වෙයි

NEWSNOW | - ඊශ්‍රායල හමුදා සටන්විරාම එකඟතා කඩකර ඇති බව හමාස් සංවිධානය පවසයි. ඒ ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් ගාසා තීරයේ කුඩා දරුවන්...

විදෙස් සංචාරකයින්ට ලබා දෙන යටිතල පහසුකම් සහ සේවාවල ගුණාත්මකභාවය වැඩි කිරීමට අවදානය

NEWSNOW | - ශ්‍රී ලංකාව ආකර්'ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන්...

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වර්’ජනයේ

NEWSNOW | -  2025 අයවැයෙන් රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදු කිරීමට එරෙහිව අද(18) දිනයේ පෙරවරු 7 සිට සංකේත වැඩවර්ජනයක නිරත වන බව සෞඛ්‍ය...

මර්වින් සිල්වා මහතා යළි රිමාන්ඩ්

NEWSNOW| -  හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ලබන 24 වනදා දක්වාය. ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

සාකච්ඡා අසාර්’ථක බව පවසමින් සෞඛ්‍ය වෘත්තියවේදීන් වර්’ජණයට යති

NEWSNOW | - සාකච්ඡා අසාර්'ථක වූ නිසා කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්'ජනයක් සිදු කරන...

බස් අතතුරකින් 21ක් රෝහලේ

NEWSNOW | - ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටි අනතුරක් සිදුව තිබේ. අද (17) පෙරවරුවේ මෙම අනතුර...

මුස්ලිම් විරෝධී ආගම්වාදයට එරෙහිව ජගත් ක්‍රියාමාර්’ග ගත යුතුය – එ.ජා මහලේකම්

NEWSNOW | -  පසුගිය 15 වන දිනට යෙදුණු 'ඉස්ලාමෝ ෆෝබියා' දිනය වෙනුවෙන් මෙම ලිපිය පල කරයි. ගෝලීය ලෙසින් ඉතා ප්‍රබල යුදෙව් මාධ්‍ය ආයතනවල අසත්‍ය ප්‍රචාරය...

වැලිගම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු ඉදිරිපත් කළ රීට් පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

NEWSNOW | - 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක...

Must read

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවන ලකුණු

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස එසවීමේ...

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු ක්‍රමයක් ළඟදීම.

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු හඳුන්වා දීම...