Home විදෙස් පුවත් මුස්ලිම් විරෝධී ආගම්වාදයට එරෙහිව ජගත් ක්‍රියාමාර්’ග ගත යුතුය – එ.ජා මහලේකම්
NEWSNOW | – පසුගිය 15 වන දිනට යෙදුණු ‘ඉස්ලාමෝ ෆෝබියා’ දිනය වෙනුවෙන් මෙම ලිපිය පල කරයි.
ගෝලීය ලෙසින් ඉතා ප්‍රබල යුදෙව් මාධ්‍ය ආයතනවල අසත්‍ය ප්‍රචාරය නිසා ඉහළ යමින් පවතී. මුස්ලිම් විරෝධී ආගම්වාදයට එරෙහිව ජගත් ක්‍රියාමාර්’ග ගත යුතුය යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් පඇන්ටෝනියෝ ගූටරෙස් අවධාරණය කරයි.
කණස්ල්ල ඇති කරන තරමට මුස්ලිම් විරෝධයෙහි උත්සන්න වීමක් දැකිය හැකි බව සඳහන් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයා තම රටවල ආගමික නිදහස ආරක්ෂා කරන ලෙසත්, වෛරී ප්‍රකාශ මැඩපැවැත්වීම සඳහා අන්තර්’ජාල වේදිකා වැඩියෙන් යොදා ගන්නා ලෙසත් ඉල්ලා සිටියේය. ඔහු මෙම අදහස් දැක්වුයේ මාර්’තු 15 වට යෙදුනු ඉස්ලාම් භීතිකාවට එරෙහි ජගත් දිනය සැමරීමට එක් වෙමිනි.

තමන්ට සිදු කරනු ලබන අසාධාරණය සහ අයුක්තියට එරෙහිව පලස්තීනය, ඇෆ්ගනිස්තානය කාශ්මීරය වැනි රටවල ඉවසීම ඉක්මවා ගිය මුස්ලිම්වරුන් අවසානයෙහි විදෙස් රාජ්‍ය මැර බලයට එරෙහිව තමන්ද ප්‍රචණ්ඩත්වය අතට ගන්නා බව සැබෑය. මෙය යුදෙව් මාධ්‍යය වක්‍ර ලෙසින් හසුරවමින් ලොව පුරා රටවලට හුවා දක්වන්නේ මුස්ලිම් ත්‍රස්තවාදයක් ලෙසිනි.
වසර කිහිපයකට පෙර නවසීලනත්යේ ක්‍රයිස්ට් චර්’ච් නගරයෙහි මුස්ලිම් පල්ලියකට මැෂින් තුවක්කුවක් අතැතිව කඩා වැදුනු කිතුනු ජාතිකයෙක් එහි සලාතයේ යෙදී සිටි කිහිප දෙනෙකුවම අමානුෂිකව ඝාතනය කළ විට යුදෙව් මාධ්‍යය ඔහුව හැඳින්වුයේ තුවක්කුකරු (gunman) ලෙසින් වන නමුත් ආක්‍රමණික ඊශ්‍රායල හමුදාවට ගලක් ගසන පලස්තීන ළමයා එම මාධ්‍යයම වර්’ණනා කරන්නේ ත්‍රස්තවාදියෙකු’ ලෙසිනි.
මෙවන් තත්වන් නිසා කරුණු නොදත් සහ ඉතිහාසය ගැන වැටහීමක් නැත්තවුන් අතර මුස්ලිම්වරුන් පිළිකුල් කරන ආකල්පයක් වර්’ධනය වී ඇත. 2024 ඔක්තෝම්බර් ගාසාවෙහි ක්‍රියාත්මක හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැද දියත් කළේද එවැනිම වු ප්‍රහාරයක් වු අතර එවක් පටන් මුස්ලිම් භීතිකාව තවත් උත්සන්න කිරීමට යුදෙව් මාධ්‍ය කටයුතු කළේය. හමාස් සටන්කාමීන් විසින් ඝාතනය කරන ලද ඊශ්‍රායල ජාතිකයන්ගේ සංඛ්‍යාව දහසක් පමණ වන නමුත් එයට පෙරලා පහර දුන් ඊශ්‍රායලය විසින් ඝාතණය කරන ලද පලස්තීන වැසියන්ගේ සංඛ්‍යාව 50000 කට ආසන්න වන වේ. එනමුත් එයට වැඩි ප්‍රචාරයක් නොදෙන්නට යුදෙව් මාධ්‍යය වග බලා ගනියි.
මෙවිට අදහස් දැක්වු එජා උප ලේකම් මිගුවෙල් ඇන්ජල් මොරාටිනෝස් පැවසුවේ ඇතැම් රටවල දේශපාඥයන් පවා මුස්ලිභීතිකාව පැතිරවීමෙහි ප්‍රසිද්ධියේම නිරත වන බවයි.කෙසේ වෙතත් මෙම අයුක්තිසහගත මුස්ලිම් විරෝධයට එරෙහිව කටයුතු කරන සංවිධාන එක්සත් ජනපදය වැනි යුදෙව් බලපරාක්‍රමය වැඩි රටවලද බිහි වෙමින් පවතින නමුත් එවන් සංවිධාන යුදෙව් මාධ්‍යය විසින් හංවඩු ගසනු ලබන්නේ හමාස් වැනි ත්‍රස්ත කල්ලිවලට සහය දක්වන්නන් ලෙසිනි.

සමීක්‍ෂණ ආයතවල සොයා ගැනීම් අනුව මුස්ලිම් භීතිකාව හිතාමතාම පතුරවනු ලබන රටවල් අතරින් එක්සත් ජනපදය, මහ බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව ප්‍රමුඛ වෙයි.
අමෙරිකානු ඉස්ලාමීය සබඳතා කවුන්ලිස්ලය (CAIR) නම් වන ආයතනයට අනුව 1996 වසරේ සිට පමණක් මුස්ලිම්වරුන්ට එරෙහි විවිධාකාර ප්‍රචණ්ඩත්ව සහ වෛරී ක්‍රියා ලොව පුරා නව දහසක් පමණ සිදු කර ඇත.