2025 උසස් පෙළ විභාගයට අදාලව විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචිය අගෝස්තු 14න අවසන්.

0
6

2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචිය මේ වන විට විවෘතව පවතියි.

එය අගෝස්තු 14 වැනි දින අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.

අභියාචනා භාරගැනීම අගෝස්තු 21 වැනි දින දක්වා සිදු කෙරේ.

මෙහි වැඩි විස්තර සඳහා www.ugc.lk වෙත පිවිසෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here