වියට්නාම් ජනාධිපතිවරයා අද රාත්‍රීයේ දිවයිනට

0
6

ඒ අනුව වියට්නාම් ජනාධිපතිවරයා අද(07) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතය.

ජනාධිපතිවරයා සමඟ දූත පිරිස 200ක් පමණ මෙම සංචාරය සඳහා සහභාගී වනු ඇති බව ද සඳහන්ය.

වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා හෙට (08) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබේ.

මේ අතර වියට්නාම ජනාධිපතිවරයාගේ මෙරට සංචාර කාලසීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

රථවාහන සැලැස්ම පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here