ජනාධිපතිවරයා ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සන්ධානයේ සාමාජිකයින් හමුවෙයි.

0
5

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සන්ධානයේ සාමාජිකයින් හමුවෙයි. ඒ ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීය.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් දේශීය කර්මාන්ත මුහුණ දෙන අභියෝග සහ විසඳුම් කර්මාන්ත මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙහිදී සියලු දෙනා සාකච්ඡා කළහ.

දේශීය කර්මාන්ත අංශයේ පවතින මානව සම්පත් හිඟය මෙන්ම නීති විරෝධී ලෙස රටට පැමිණෙන භාණ්ඩ, බහාලුම් මුදා හැරීමට සහ එහි පැන නගින අකාර්යක්ෂමතාව වළක්වා ගැනීමට පියවර ගැනීම පිළිබඳව ද සෙස් බද්ද මෙහිදී අවධානය යොමු කර තිබේ.

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම රජය විසින් නියම කර ඇති ඉලක්කයක් බවත්, අනාගතයේදී දේශීය ව්‍යාපාරිකයින්ට අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් අවධාරණය කරමින් මෙහිදී සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here