මැලේසියාවට රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබල භූකම්පන තත්ත්වයක්

0
7

NEWSNOW | – මැලේසියාවට රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ මෙම භූකම්පනය බෝර්නියෝ දූපතේ සබා ප්‍රාන්තයේ හටගෙන ඇති බවය.

මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.

මේ අතර තායිලන්තයේද රික්ටර් මාපකයේ ඒකක 6.5ක භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here