පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කෙරේ

0
72

2026 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරය: ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින්

පාකිස්තානයට එරෙහි T20I තරගාවලිය සඳහා පහත සඳහන් 18 දෙනෙකුගෙන් යුත් පිරිමි සංචිතය නම් කර ඇත.

තරඟ ජනවාරි 7, 9 සහ 11 යන දිනවල දඹුල්ලේ RDICS හිදී පැවැත්වේ.

සංචිතය

1) පැතුම් නිශ්ශංක

2.) කමිල් මිෂාරා

3.) කුසල් මෙන්ඩිස්

4.) කුසල් පෙරේරා

5.) ධනංජය ද සිල්වා

6.) චරිත් අසලංක

7.) දසුන් ශානක – කැප්ටන්

8.) ජනිත් ලියනගේ

9.) කමිඳු මෙන්ඩිස්

10.) වනිඳු හසරංග

11.) දුනිත් වෙල්ලාලගේ

12.) මහේෂ් තීක්ෂණ

13.) දුෂාන් හේමන්ත

14.) ට්‍රවීන් මැතිව්

15.) දුෂ්මන්ත චමීර

16.) මතීෂ පතිරණ

17.) නුවන් තුෂාර

 

18.) ඒෂාන් මාලිංග