TOPදේශීය පුවත් 16 වනදා විවෘත නොකරන පාසල් ප්‍රකාශ කෙරේ. By Newsnow Sinhala - December 9, 2025 0 63 FacebookTwitterPinterestWhatsApp දෙසැම්බර් 16 වන දින පාසල් 147 ක් විවෘත නොවන බව රජය දැනුම් දෙයි. එම පාසල් වල සම්පූර්ණ ලැයිස්තුව නිකුත් කර තිබේ.