TOPදේශීය පුවත් හදිසි කැබිනට් රැස්වීමක් By Lakmini Nadeesha - December 3, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – අද (05) සවස 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.