ඖෂධ වල උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කළොත් දඩුවම්

0
10

NEWSNOW – 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත අනුව, දැනටමත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් (NMRA) සහතික කර ඇති පහත සඳහන් ඖෂධ වල උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් මහජන සුභ සිද්ධිය උදෙසා මෙසේ දැනුවත් කර සිටියි.

මෙම ඖෂධ උපරිම සිල්ලර මිලට (MRP) වඩා වැඩි මිලට අලෙවි කරන යම් තැනැත්තෙක් හෝ ආයතනයක් වේ නම් ඒ පිළිබඳ කරුණාකර ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත දන්වන ලෙස ජනතාවට දැනුම් දෙයි.

ඖෂධවල මිල ගණන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය (www.nmra.gov.lk) හරහාද දැනුම්දෙනු ලැබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here