උතුරු කොරියානු නායකයා ජනාධිපති ට්‍රම්ප් හමුවීමට ඇති කොන්දේසිය හෙළි කරයි.

0
13
North Korean leader Kim Jong Un walks with President Trump north of the military demarcation line that divides North and South Korea, in the Joint Security Area of Panmunjom in the Demilitarized Zone, on Sunday.

NEWSNOW | – න්‍යෂ්ටික වැඩසටහන අත්හරින ලෙස කරන ඉල්ලීම් හකුලාගන්නේ නම් ඕනෑම මොහොතක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට තමන් සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් පවසයි.

ඔහු මේ බව පැවසුවේ පියොන්යැන්ග් හි උත්තරීතර මහජන සභාව අමතමිනි.

නායකයින් දෙපළ මීට පෙර තෙවරක් එකිනෙකා හමුවී ඇති අතර එම හමුවීම්වල මිහිරි මතක තවමත් සිත තුළ ඇති බව ද උතුරු කොරියානු නායකයා මෙහිදී අනාවරණ කළේය.

ධුරයේ සිටියදී උතුරු කොරියානු දේශසීමාව පසුකළ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ද ට්‍රම්ප් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here