සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ගැන විශේෂ පැහැදිලි කිරීමක්

0
3

NEWSNOW| – සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක් පිහිටුවීමට බලතල ලබාදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා එම පනත පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරමින් මේ බව පැවසීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, සූදු ක්‍රීඩා හේතුවෙන් සමාජයට ඇති විය හැකි අහිතකර තත්ත්වයන් අධ්‍යයනය කර ඒ පිළිබඳ විධි විධානයන් නිකුත් කිරීමට පනත විසින් අධිකාරියට බලතල ලබා දෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here