සමන් ඒකනායක මහතාට CIDයෙන් කළ දැනුම් දීම අවලංගු කරයි.

0
26

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට CID යෙන් කැඳවීම දීම අද දිනයේ අවලංගු කර ඇති බව දැනුම් දී තිබේ.