කාලගුණයෙන් රතු නිවේදනයක්

0
13

NEWSNOW | –  ඉදිරි පැය 24 තුළ පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට උපදෙස් ලබාදෙයි.

මේ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here