NEWSNOW | – වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (11)කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.
ඒ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවීමට නියමිත වීම හේතුවෙනි.