දේශීය පුවත් හිටපු අමාත්‍ය පියසේන ගමගේත් අල්ලස් කොමොසමට කැඳවයි By Editor ලංකා - June 3, 2025 0 34 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා අද(03) අල්ලස් කොමිසමට කැඳවා තිබුණි. ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු මෙලෙස පිටව ගොස් ඇත.