පොලිස් ස්ථානාධිපතිවරු 16 දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

0
56

NEWSNOW | – ශ්‍රී ලංකා පොලිසියේ ස්ථානාධිපතිවරු 16 දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් සිදුකර තිබේ.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

එම ස්ථාන මාරු කිරීම් සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 12ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 04 දෙනෙකු ඇතුළත් වේ.

එම ස්ථාන මාරුකිරීම් සිදුකළ නිළධාරීන් මෙසේය.