ගනේමුල්ල හේමමාලි ජාතික පාසලේ 9 සහ 10 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් මනෝවෛද්‍ය දේශනයක්

0
134

NEWSNOW | –  ගම්පහ ගනේමුල්ල හේමමාලි ජාතික පාසලේ 9 සහ 10 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් සහ දෙමාපියන් සදහා විශේෂ මනෝවෛද්‍ය දේශනයක් පසුගියදා පාසල් ප්‍රධාන ශාලාවේදී පවත් වුණි. මේ සඳහා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා ,වෛද්‍ය හේෂාන් කොස්තා,වෛද්‍ය ලිෂානි සන්දීපා යන මහත්ම මහත්මීන්ද ඒ සදහා සහභාගි වූහ. එම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති සී.පී.හෙට්ටිආරච්චි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ සඳහා සහභාගී වී සිටියහ.