ටිබෙටයට භූ කම්පනයක්

0
116

NEWSNOW| – ටිබෙටයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එය රිච්ටර් මාපක ඒකක 5.5 ක් සටහන් කර තිබේ.

ටිබෙටයට ෂිගාට්සේ නගරයට ආසන්නයේ භූ කම්පනය හටගෙන ඇති අතර ඉන් කිසිදු ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය  වල දැක්වේ.