හෙලිකොප්ටර් යානා අනතුරින් මිය ගිය ගණන 6 දක්වා ඉහළට

0
35

NEWSNOW | –  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්’ගයේ හෙලිකොප්ටර් යානා අනතුරින් මිය ගිය ගණන 6 දක්වා ඉහළ යයි.

අද උදෑසන මෙම හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටී තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.