NEWSNOW| – අද(08) දිනයේත් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා කටයුතු කෙරුණි.
ඒ පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙනි.
අද (8) විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඔහු සභාගර්භයෙන් ඉවත්කිරීමට පියවර ගැනුණි.