ඉන්ධන මිල අඩු කෙරේ

0
109

NEWSNOW| –  අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 293ක් වන බවය.

අඩු කළ ඉන්ධන මිල ගණන් මෙසේය.

මේ අතර, ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.