හිටපු ජනාධිපති රනිල් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්’ශන කොමිෂන සභාවට ප්‍රකාශයක් ලබා දෙයි

0
115

NEWSNOW | – ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්’ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය 3කට පමණ පසුව ඉන් පිටව ගොස් තිබේ.

අද උදෑසන 9.15ට පමණ රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්’ශන කොමිසම හමුවට පැමිණ තිබුණි.

එහිදි පැය 03 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගියේය.