මන්ත්‍රී චාමර සම්පත් අත්අඩංගුවට

0
116

NEWSNOW | – හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතා අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.