NEWSNOW | – රුහුණ විශ්වවිද්‍යාලයේ මුස්ලිම් සිසුන්ගේ සංගමය (මුස්ලිම් මස්ලිජය) සහ පහන මීඩියා එක්ව සංවිධානය කරන ලද ඉෆ්තාර් වැඩ සටහන පසුගිය 25 වන දින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ , අධ්‍යයන සහ අනධ්‍යයන කාර්’ය මණ්ඩලයේ සහභාගිවත්වයෙන් පැවැත්විණි.
ඒ SFRD,Muslim Aid සහ අල් හිග්මා යන ආයතනය වල අනුග්‍රහය ඇතිවය.
මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්’ය පී.ඒ. ජයන්ත මහතා සහභාගි විය.