එක්සත් රාජධානිය පැනවූ සම්බාධක සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය

0
28

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානි සම්බාධක” යන මැයෙන් එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු, විදෙස් රැකියා සහ සංචාරක අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කළේය.

එම නිවේදනය මෙසේය