TOPදේශීය පුවත් පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි By Newsnow Sinhala - March 20, 2025 0 35 FacebookTwitterPinterestWhatsApp 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් කෙරුණි.