Home TOP එක්දින පන්දු යවන්නන් අතර මහීෂ් තීක්ෂණ අංක 1ට
NEWSNOW | – ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අංක 1ට පැමණ ඇත.
ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුවය.
ඔහු මෙලෙස එක්දින ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාව වේ.