පළාත් පාලන ආයතන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් එය සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

0
160

NEWSNOW | – පළාත් පාලන ආයතන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතේ 12 (ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් විශේෂ බහුතරයකින් එය සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කතානායකවරයා අද පාර්’ලිමෙන්තුවට දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රම පැවසුවේ එහි සෙසු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවයි.