දිස්ත්‍රික්ක 5 කට නායයෑම් අනතුරු ඇඟවීම්

0
121

NEWSNOW| – දිස්ත්‍රික්ක 5 ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, බදුල්ල,මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකට එලෙස නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.

මේ අතර, ප්‍රධාන ජලාශ 27 ක් වාං දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ, ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී.හේරත් මහතා පැවසුවේ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 16 ක්ද වාං දමමින් පවතින බවයි