2024 වසරේ ලෝකයේ වාහන තදබදය ඉහළම නගරය ඉස්තාන්බුල්

0
33

NEWSNOW | –  2024 වසරේ ලෝකයේ වාහන තදබදය ඉහළම නගරය ලෙස තුර්’කියේ වෙළෙඳ නගරය වන ඉස්තාන්බුල් නගරය බව ප්‍රකාශ කෙරේ.

ඒ ජාත්‍යන්තර වශයෙන් රටරටවල වාහන ගමනාගමන සම්බන්ධයෙන් සමීක්ෂණ පවත්වන ආයතනයක් වන INREX ආයතනය විසිනි.