අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්’ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

0
37

NEWSNOW| –  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්’ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම මහතා පත්කර තිබේ.

ඒ අද (10) දින සිට ක්‍රියාත්මක වෙන පරිදිය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.