පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී වන අලියෙකු දුම්රියේ ගැටී මිය යයි

0
154

NEWSNOW | –  පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් වන අලියෙකු ගැටී තිබේ.

මෙලෙස වන අලියා ගැටී ඇත්තේ වනාතවිල්ලුව අරුවක්කාඩු අංගණයේ සිට පාලවිය INSEE සිමෙන්ති කම්හල දක්වා ගමන්කල LS 41 දරණ දුම්රියේය.

07 කණුව, කරඩිපුවල් ප්‍රදේශයේදී අද අළුයම 0200 පමණ දුම්රිය මාර්ගය හරහා ගමන්කල වන අලියෙකු මෙලෙස ගැටී ඇත.